Welcome to SriTune - Most Popular Music Website in Sri Lanka. Please read these terms and conditions carefully before using our website.
SriTune - Most Popular Music Website in Sri Lanka වෙබ් අඩවිය ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීත සවන්දීම සඳහා ඔබට ඇති විශාලම සහ පහසුම ඉඩකඩ වන බව අපගේ විස්වාසයයි. මෙම වෙබ් අඩවිය තුල ශ්‍රී ලාංකීය සිංහල ගීත ක්ෂේත්‍රයේ ඕනෑම කාළ පරිච්ඡේදයක, ඕනෑම ගායකයෙකුගේ, ඕනෑම ආරක ගීත ඇතුළත්ව එකම තැනකින් පහසුවෙන් ගීත රසවින්දනය කළ හැකි මනා ගීත එකතුවක් ලෙස පවත්වාගෙන යාම තුළින් සිංහල ගීත ක්ෂේත්‍රයේ යහ පැවැත්මට දායක වීම අප උත්සාහය හා ප්‍රධාන අරමුණ වන අතර, මෙය වාණිජ අරමුණු ප්‍රධාන කර ගනිමින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් නොවේ. අප වෙබ් අඩවිය තුළින් සිංහල ගීත සංරක්ෂණයක් ද සිදුවන බව අප විශ්වාසයයි.
SriTune - Most Popular Music Website in Sri Lanka වෙබ් අඩවිය තුළ ඇති ගීත නිර්මාණ ලොවට දායාද කළ සියළුම නිර්මාණකරුවන්ට අප ගෞරවය පුද කරමු. මෙහි ඇති සියළු ගීත වල අයිතිය එම නිර්මාණ කරුවන් හෝ අදාළ පාර්ශවයන් සතු වේ.
මෙහි ගීත පළකිරීම සම්බන්ධයෙන් කිසියම් හෝ නොකැමැත්තක් හෝ ගැටළුවක් ඇත්නම් sritunee@gmail.com මගින් අපව ඇමතීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු. එවිට එම මොහොතේම අදාළ ගීත SriTune - Most Popular Music Website in Sri Lanka වෙතින් ඉවත් කිරීමට කටයුතු කරන්නෙමු.
මෙහි ඇති කිසිදු ගීතයක අයිතිය SriTune - Most Popular Music Website in Sri Lanka සතු නොවන අතර මෙම ගීත ඉදිරිපත් කරන්නේ ග්‍රාහක පෞද්ගලික රසාස්වාදය සඳහා පමණි. එනිසා අනවසර පිටපත් කිරීම්, විකාශය කිරීම්, ප්‍රති නිෂ්පාදනයන්, විකෘති කිරීම් නොකරන ලෙස දන්වා සිටිමු.